E Tec උසස් අධ්‍යාපන ආයතනය
Tel: 0772162317
Address: No. 650/1, Aththanagalla Rd, Nittabuwa

ඔබගේ දරුවාට ගැළපෙනම ගුරුවරු අප සතුය. ඔබේ දරුවා දැනුමින් මෙන්ම ගුණයෙන්ද සන්නද්ධ කරන අපේ ගුරු මණ්ඩලය
6-11 ශ්‍රේණි සදහා
ගණිතය ( සිංහල මාධ්‍ය )- කුශාන් ලක්ශිත
ගණිතය ( ඉංග්‍රීසි මාධ්‍ය ) – සුදේශ් රත්නායක
විද්‍යාව – අනුරාධ ලියනගේ
ඉංග්‍රීසි – දීපිකා බණ්ඩාර
I.C.T – බුද්ධික විජයසිංහ
දෙමළ – කාන්ති සල්ගාදු
ඉතිහාසය – දර්ශන නිර්මාල්
සිංහල – තිසාරා කරුණාතිලක (10/11)
Commerce – මාලක ජයකොඩි
උසස් පෙළ
සංයුක්ත ගණිතය – කුශාන් ලක්ශිත
රසායනික විද්‍යාව – සජිත් අසංග
භෞතික විද්‍යාව – තාරක විජේතුංග
එන්න ඔබේ දරුවාගේ අනාගතය ගොඩනගා ගන්න.
කණ්ඩායම් පංතිකරණයේ ප්‍රමුඛයා
E Tec උසස් අධ්‍යාපන ආයතනය
නිට්ටඹුව
